FutureTech Academy

“Transforming Minds,  Empowering Youth with Technology” – A Project by Technology for Village

Technology For Village is a government registered non-profit charitable organization dedicated to bridging the digital divide in rural communities by empowering village schools and children with access to information technology.

Technology For Village  යනු රජයේ ලියාපදිංචි කරන ලද ලාභ නොලබන සංවිධානයක් වන අතර, ග්‍රාමීය ප්‍රදේශ වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග ඉදිරියට යාමට උනන්දුවක් දක්වන ගම්බද දූ දරුවන්ට අවශ්‍ය මුලික වේදිකාව සකසා දීම අපගේ අරමුණ වේ.

Our Aim

6 months course for students ( Physical and Virtual) – 100% Free

  • Main objective is to teach basic fundamentals of ICT and basic fundamentals of programming.
  • Empower the students with new technology 

Course Content

  • About ICT
  • Logic Gates
  • Flow Chart
  • Computer Hardware
  • MS Office (Word, Excel and  PowerPoint) & Google 
  • Web development (HTML, CSS, JS)

Students can use the FutureTech Academy lab for their educational purposes any time. (In this area)

End of the course we will provide a certificate to the students who completed the course successfully!  

අපේ අරමුණ 

 සිසුන් සඳහා මාස 6 ක පාඨමාලාව  –100% Free 

  •  මූලික පරමාර්ථය වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික ඉගැන්වීම්  සහ වැඩසටහන්කරණයේ (programming) මූලික ඉගැන්වීම්  පිළිබද ඉගැන්වීමයි.
  •  නව තාක්ෂණයෙන් සිසුන් සවිබල ගැන්වීම

 පාඨමාලා අන්තර්ගතය

  • ICT ගැන
  • ලොජික් ගේට්ස්
  • Flow Chart
  • පරිගණක දෘඩාංග
  • MS Office (Word, Excel and  PowerPoint) & Google 
  • Web development  (HTML, CSS, JS)

සිසුන්ට ඕනෑම වේලාවක ඔවුන්ගේ අධ්‍යාපනික අරමුණු සඳහා FutureTech Academy විද්‍යාගාරය භාවිතා කළ හැක.  (මෙම ප්‍රදේශයේ)

 පාඨමාලාව අවසානයේ පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට සහතිකයක් ලබා දෙන්නෙමු!

Register Now!

Full Name

Contact Number

Address

Email

Ambition

Grade

Class preference

Success

Your application submitted successfully!

Error

Sorry! your application was not submitted properly, Please check the errors above.

For any further queries, Contact us.

Email  : info@technologyforvillage.lk
Phone : +94 76 788 6124 / +94 75 818 8062
www.technologyforvillage.lk/contact-us